3 5 138

3

What is COVID 19?

test content one

2

Milan

0

Hi

0

Thank you

0

Yes

1

Now

0

Hello

0

With this new version, WordPress brings you fresh colors. The editor helps you work in a few places you couldn’t before—at least, not without getting into code or hiring a pro. The controls you use most, like changing font sizes, are in more places—right where you need them. And layout changes that should be simple, like full-height images, are even simpler to make.

0

Font-size adjustment in more places: now, font-size controls are right where you need them in the List and Code blocks. No more trekking to another screen to make that single change!

0

ලොක්කා කව්ද?
මං හිතන්නෙ මේ ඡායාරූපය ගොඩක් දෙනෙක් දැකලා තියෙන ඡායාරූපයක්. මේ Photo එක අරන් තියෙන්නෙ 2011 මැයි 1 හවස 4.05ට. බැරක් ඔබාමා ඇතුළු ඔහුගේ ආරක්ෂක උපදේශක කණ්ඩායම ඔසාමා බිල් ලාඩන් අල්ලන මෙහෙයම සජීවීව නරඹන අතරවාරයේ තමයි මේ Photo එක අරන් තියෙන්නෙ.
ඇමරිකාව කියන්නෙ ජනාධිපති ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙන රටක්. එතකොට අපේ රටේ වගේම සේනාධි නායක වෙන්නෙ ජනාධිපති. මේ ඡායාරූපය ගන්න කාලෙ ජනාධිපති බැරක් ඔබාමා.
ඒ කියන්නෙ ඔහු තමයි Commander in Chief. දැන් ඔබට පේනවා ඇති මේ ඡායාරූපයේ *මූලාසනය* වගේ තියෙන ආසනයේ *මනුස්සයෙක්* වාඩි වෙලා ඉන්නවා. ඒ ඇවිල්ලා ලුතිනන් ජෙනරල් බ්‍රැඩ් වෙබ්.
හැබැයි තමන් ත්‍රිවිධ හමුදාවේ *සේනාධිනායක* කියලා ඔබාමා මුලසුනේ වාඩි වෙලා නැහැ.
*ඇයි ඒ..??*
මෙතන මේ වෙන්නෙ ලෝකේ ප්‍රධානතම ත්‍රස්තවාදී නායකයෙක් අල්ලන වැඩක්..
එතකොට ඔබාමා *මුල් පුටුවේ* වාඩි වෙලා *අතනින් යන්න කියන්න.. අර අතන Cover කර ගන්න.. ඔන්න දැන් වෙඩි තියන්න.. වෙඩි තියන්න..* කිය කිය උපදෙස් දෙන්න යන්නෙ නැහැ.. වැඩේ දන්න අයට.. කරගෙන යන අයට.. කරගෙන යන්න දීලා.. ඔබාමා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා.
මට මේක ලියන්න හිතුණේ *අපේ රටේ පහුගිය දවස් ටිකේ ඇහුණ දැකපු දේවල් ටිකක්* නිසා.
ආසන්නතම සිද්ධිය තමයි මම දැක්කා *නාමල් රාජපක්ෂ* ඇමති තුමා *මුලසුන දරමින්* වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමති තුමිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ *එන්නත්කරණය කාර්යක්ෂම කරන විදිය* ගැන තිබුණ සාකච්ඡාවක්.
මං කියන්නෙ *නාමල් මහින්ද රාජපක්ෂගෙ පුතා වීම* නිසාම *අඤී අඤ්ඤ පඤුල් පාලඤේ* ගාන්න ඕන නැහැ..
මම ඒකට විරුද්ධයි. තරුණ නායකයෙක් විදියට නාමල්ට පුළුවන් තමන්ට අත්දැකීම් තියෙන *තමන් දන්න දෙයක් වෙච්ච* ක්‍රීඩාව ගැන.. තරුණ ගැටළු ගැන.. ඕන තරම් මුලසුනේ ඉඳන් සාකච්ඡා මෙහෙය වන්න. හැබැයි *එන්නත්කරණය ගැන නාමල්ට මොකක්ද සුදර්ශනී ඇමති තුමියට දෙන්න පුළුවන් උපදෙස?*
තව ආසන්නතම දැක්ක දෙයක් තමයි අර නැවේ ගින්න.
නැව ගිණි ගන්නවා කිව්ව ගමන්.. ඒ වගේ දෙයක් ගැන *අබමල් රේණුවක අදහසක් නැති* ඇමති එතනට ගිහින්.. නිළධාරීන්ට උපදෙස් දෙනවා වගේ එහෙට මෙහෙට අත දික්කරලා.. Photo ටිකක් අරන් ඇවිල්ලා.. *ගින්න නිව්වා* කියලා Facebook Page එකත් Update කරලා ඉවරයි..
*අන්තිමේ නැව නිකං පිච්චුන පපඩමක් වගේ කර කුට්ටම්.*
දෙරණ News alert එක….
ඒ සිද්ධියටම මම දැක්කා *ජනාධිපති තුමාත් උපදෙස් දීලා* තිබ්බා *නැව මුහුද මැදට අරන් යන්න* කියලා.. මං අහන්නෙ ඒක ජනාධිපති තුමා කියන්න ඕන එකක්ද.??
ඒ විතරක් නෙවෙයි දවසක් අද දෙරණ News alert එකක් එනවා *එන්නත්කරණය දිගටම කරගෙන යන්න කියලා ජනාධිපති තුමා සෞඛ්‍ය අංශවලට උපදෙස් දුන්නා* කියලා..
ගෙනාපු එන්නත් ටික මිනිස්සුන්ට ගහන්න නැතුව ඒවයින් මූණ හෝදන්නයැ.
*මං අහන්නෙ ඇයි මේ* හැම එකක්ම “මම තමයි කරන්න ඕන..” හැම එකකටම “මම තමයි උපදෙස් දෙන්න ඕන..” හැම එකක්ම “මම තමයි දන්නෙ..” කියලා *හිතන් ඉන්නෙ..??
* *නායකයෙක් කියන්නෙ* මේ ලෝකේ තියෙන හැම දේම ගැන පරතෙරටම දැන ගෙන.. ඒ හැම දෙයක් ගැනම තමා පුද්ගලිකවම උපදෙස් දෙන්න ඕන කියලා *හිතන් ඉන්න කෙනෙක්* නෙවෙයි. *නායකයෙක් කියන්නෙ යම් නිශ්චිත වැඩකදි ඒ සම්බන්ධ ප්‍රවීණයෝ අති දක්ෂයො එකට එකතු කරලා ඔවුන්ගේ දක්ෂකම් අවශ්‍ය අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්න පුළුවන් මනුස්සයෙක්.*
*මේ රටේ මිනිස්සු* කවදා එහෙම නායකයෙක් හොයා ගනියිද මන්ද.. පේන මානෙක එහෙම නායකයෙකුත් නෑ.. මිනිස්සුන්ගෙ එහෙම සූදානමකුත් නැහැ. මට ඇත්තටම තේරෙන්නෙ නෑ.. *මේ රටට මොන කරුමයක්ද මේ පලදීලා තියෙන්නෙ* කියලා..!!!?
බයියද ටොයියද ජෙප්පද පෙප්පද අදාල නෑ..
*නිදහස්ව හිතන්න පුළුවන්.. හූනු බිජ්ජක් තරම් හරි මොලයක් තියනවා නම්..
* ඔබ මේක ෆෝවඩ් කරනවා අනිවාර්යයි..!?

0

Test

සාමාජිකත්වය ලබාගන්න

තවමත් answer.lk හි සාමාජිකයෙක් වුනේ නැදද ? පහත ලින්ක් හරහා සාමාජිකයෙකු වන්න


මෙම ගැටලුවට අදාල ගැටලු වර්ගය.

misc

අලුතින් ඉදිරිපත් කල ගැටලු